HomeLocal Newsදක්ෂිණ අධිවේගයේ අනතුරකින් පහක් රෝහලටJuly 21, 2024 5:25 pm 0දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 92.6 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ අනතුරකින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් Share This