තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක් වෙයි
2023 තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එය පැවැත්වුණේ.
ඒ සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා