
තවත් පාතාල කල්ලි සාමාජිකයෙක් මරුට
කොට දයා නොහොත් හිටපු පාතාල කල්ලි සාමාජික එස්.දයානන්ද නැමැත්තා මියගොස් සිටිය දී ඔහුගේ සිරුර අද (27) සොයාගෙන තිබෙනවා.
ඒ ඇරැව්වල රත්න මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක තිබියදීයි .
ප්‍රදේශවාසීන් විසින් සිදු කළ දැනුම් දීමකට අනුව යි ඔහුගේ සිරුර සොයාගෙන තිබෙන අතර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්