තවත් කොවිඩ් මරණ 82ක් – දෛනික ආසාදිතයින් 2543ක්

තවත් කොවිඩ් මරණ 82ක් – දෛනික ආසාදිතයින් 2543ක්

ඊයේ (03) දිනයේදී තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ 82ත් සමග මෙරට තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර තවත් කොවිඩ් අසාදිතයින් 823 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,543ක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 318,737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This