තවත් කොවිඩ් මරණ 71ක්

තවත් කොවිඩ් මරණ 71ක්

ඊයේ (21) දිනය තුළ කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින්.

Share This