තවත් කොවිඩ් ආසාදිතයින් 240ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 240ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 240 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 487ක් වන අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,420ක්.

Share This