HomeLocal Newsතවත් අංශයක ගාස්තු ඉහළ දැමේAugust 5, 2022 10:04 pm 0ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ ද්‍රව්‍යවල හා උපකරණවල මිල ඉහළ යාම ඊට හේතුවයි. ඒ අනුව ලබන 08 සිට එම ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ යනු ඇති. ඊට අදාළ නිවේදනය පහතින්. Share This