HomeLocal Newsතරුණයෙකුට පහරදීමේ සිද්ධියට පෑලියගොඩ පොලිසියේ හතරකගේ වැඩ තහනම්February 26, 2021 4:48 pm 0පෑලියගොඩ පොලිසියේදී තරුණයෙකුට පහර දුන් සිද්ධියට එහි පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා කොස්තාපල්වරුන් තුන් දෙනෙකුගේ වේද තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසා සිටිනවා Share This