fbpx
තරුණයෙකුට පහරදීමේ සිද්ධියට පෑලියගොඩ පොලිසියේ හතරකගේ වැඩ තහනම්

තරුණයෙකුට පහරදීමේ සිද්ධියට පෑලියගොඩ පොලිසියේ හතරකගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිසියේදී තරුණයෙකුට පහර දුන් සිද්ධියට එහි පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා කොස්තාපල්වරුන් තුන් දෙනෙකුගේ වේද තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසා සිටිනවා

Share This