ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂ සාකච්ඡාවක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සංසදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

අදාළ සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරු 16 දෙනෙකු සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ 06 දෙනෙකු සම්බන්ධවී ඇති බවයි වාර්තා වන්නේ .

Share This