

ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව වැඩ – ලංගම සභාපති
අද (15) පෙරවරු 11.00 වන විට ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කර තිබෙනවා.
ලංගම වෘත්තීය සමිති 08න් ජවිපෙ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම සහයෝගීත්වයෙන් කටයුතු කරන බවයි සභාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ