ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනපති මහින්ද අවසන් ගෞරව දක්වයි (VIDEO)

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනපති මහින්ද අවසන් ගෞරව දක්වයි (VIDEO)

අභාවප්‍රාප්ත ප්‍රතිභාපූර්ණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වා තිබෙනවා.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර හිටපු ජනපතිවරයා එහිදී ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මුළු මහත් රටටම මෙන්ම මෙරට කලා ක්ෂේත්‍රයට ද විශාල පාඩුවක් බවයි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළ කළ අදහස් පහතින්…….

 

Share This