ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ අද (13) දිනයේ සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඔහු මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් මඟින් දන්වා ඇති බව සඳහන්.

ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,

Share This