ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගිය යුතුයි – ඩෙනිස් ෆ්‍රැන්සිස්

ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගිය යුතුයි – ඩෙනිස් ෆ්‍රැන්සිස්

 

ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා පවසනවා.

ඒ නිසා මේ හමුව අපතේ නොයවන ලෙසයි ඔහු අද මහා මණ්ඩල හමුවට රැස්වී සිටි නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම විශ්වාසය සහ ගෝලීය සහයෝගීතාවය නැවත ඇති කළ යුතු අතර මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමට පොදු පදනමක් සොයා ගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

Share This