
ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හා පුද්ගලයින් පිරිසකට පනවා තිබූ තහනම ලක් රජය ඉවත් කරයි
ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හා පුද්ගලයින් පිරිසකට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
ඊට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය විසින්.
එම ගැසට් නිවේදනය පහතින්