

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරයට එක්වූ ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරය සමරමින් ඔවුන් සමග සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා
අන්තර් සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ සහ ආයෝජන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීම මෙම හමුවෙහි අරමුණ වී තිබෙනවා