ජපානයේ ගිනි කන්දක් පිපිරීමෙන් එහි ලාවා මුහුදට එක්වෙයි (VIDEO)

ජපානයේ ගිනි කන්දක් පිපිරීමෙන් එහි ලාවා මුහුදට එක්වෙයි (VIDEO)

ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 150ක් දකුණින් පිහිටි නයිජිමා දූපත අවට ප්‍රදේශයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් මුහුදට ගිනිකඳු පාෂාණ එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගිනි කන්ද පුපුරා යාමේ අවස්ථාව ජපානයේ වෙරළාරක්ෂක බලකාය පටිගත කර ඇති අතර එම පිපිරීම මීටර් 200 පමණ උසකට පැමිණි බව සඳහන්.

The volcanic island ලෙස හඳුන්වන මෙම ගිනිකඳු දූපත වසර දහයකට පෙර හඳුනාගෙන ඇති අතර ගිනිකඳු දූපත “New Island” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This