ජනාධිපතිවරණය ගැන කල්තැබීමේ විවාදයක්

ජනාධිපතිවරණය ගැන කල්තැබීමේ විවාදයක්

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This