

ජනපති රනිල් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Tran Luu Quang මහතා සමග ජපානයේදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .
එම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ