
ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි (VIDEO)
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමු වී තිබෙනවා.
නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එම හමුව සිදුවූ වීඩියෝව පහතින්……
#Watch | Delhi: Prime Minister Narendra Modi meets with Ranil Wickremesinghe, President of Sri Lanka. pic.twitter.com/6oHxyBJ5Vd
— ANI (@ANI) July 21, 2023