
ජනතාවට කෑම වේල් තුනක් ලබා දීමට වහාම ප්‍රමුඛත්වය දෙනවා – අගමැති රනිල්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කළ සාකච්චවලින් පසුව, අප ඉදිරියේ තිබෙන ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට උපකාර කරන බවට FAO ආයතනය සහතික වී තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ මෙරට ජනතාවට කෑම වේල් තුනක් ලබා දීමට තමන් වහාම ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.