
ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට
ෆෝබ්ස් සඟරාවට අනුව ඉන්දීය ව්යාපාරික ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්ව තිබෙනවා
ඒ ඩොලර් බිලියන 155.4ක වත්කම් ඔහු සතුවීමත් සමගයි
එලෝන් මස්ක් ඩොලර් බිලියන 273.5ක වත්කම් ඔහු සතුකරගනිමින් ලොව ධනවතුන් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවනවා.