

ගොඩකවෙල, වාලච්චේන සහ රස්නායකපුරෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් හේතුව
සජීවී උණ්ඩ සමග සැකකරුවෙකු ගොඩකවෙල ප්‍රදේශයේදී විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
එමෙන්ම වාලච්චේන ප්‍රදේශයේදී සහ රස්නායකපුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි