
ගම්පහ තවමත් අවදානම්- ඊයේ දිනයේ කොවිඩ් ග්‍රහණයට හමුවුණේ මෙලෙසයි
ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණය ගම්පහින් හමුව තිබෙනවා.ඒ රෝගීන් 575ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339ක් හමුව ඇති අතර ඊයේ දිනයේ මෙරටින් හමුවූ සම්පුර්ණ කොවිඩ් රෝගීන් ගණන 2738ක්.
දිවයින පුරා ආසාදිතයන් වාර්තා වූ අයුරු පහතින්.