ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙති

ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙති

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් අපවත් වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ

Share This