HomeLocal Newsගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙතිAugust 2, 2024 1:28 pm 0හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් අපවත් වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ Share This