කෝලිට ලැබුණු තෑග්ග

කෝලිට ලැබුණු තෑග්ග

2023 ලෝක කුසලාන අවසාන මහා තරගය මේවන විට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා

එහිදී හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්  ක්‍රීඩාංගණයට පැමිණ විරාට් කෝලිට ත්‍යාගයක් ලබා දුන්නා.

එහිදී ක්‍රීඩාලෝලීන්ගේ අවධානය ඒ දෙසට යොමු වූ අතර කෝලි විසින් එම ත්‍යාගය එහිදී විවෘත කරනු ලැබුවා

Share This