කොළඹ වරාය නගරය ගැන රජයෙන් තීරණයක්

කොළඹ වරාය නගරය ගැන රජයෙන් තීරණයක්

කොළඹ වරාය නගරයේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර – තීරු බදු රහිත ව්‍යාපාර නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

Share This