fbpx
කොවිඩ් මරණ භූමදානයට දුන් අවසරය ගැන ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රසාදය

කොවිඩ් මරණ භූමදානයට දුන් අවසරය ගැන ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රසාදය

කොවිඩ් මල සිරුරු භූමදානය සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට සිය ස්තුතිය පුද කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

Share This