

කැන්ගරුවන්ට එරෙහි අද තරගයේ පළමු වාසිය සිංහයන්ට
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 05වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.
තරගය තවත් සුළු වෙලාවකින් ආරම්භවීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදීයි.