

කැණීම් සිදු කළ පුද්ගලයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් කිහිපදෙනෙක් මොණරාගල සහ මතුගම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා
මොණරාගල ප්‍රදේශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් සහ මතුගම ප්‍රදේශයෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
වැඩි විස්තර ඇතුළත් එම නිවේදනය පහතින් කියවිය හැකියි