කළු පටි පැළඳ රාජකාරියට පැමිණි වෛද්‍යවරු (VIDEO)

කළු පටි පැළඳ රාජකාරියට පැමිණි වෛද්‍යවරු (VIDEO)

ඖෂධ හිඟය, රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශ්ව කිහිපයක් අද (23) සිට එළඹෙන 27 වැනිදා දක්වා කළු සතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඖෂධ හිඟය වහා විසඳන ලෙස රජයට බල කරමින් සහ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගනිමින්.

ඊට සමගාමීව අද (23) කොළඹ ජාතික රෝහලේ දි මහජන පෙත්සමකටද අත්සන් තැබුණු අතර ජාතික රෝහලේ වෛද්‍යවරු කළු පටි පැළඳගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරුද දැකගත හැකි වුණා.

 

 

Share This