

කළුතර සිසුවියගේ සිදුවීමට අදාළව ප්රධාන සැකකරු ඇතුළු සිව් දෙනා යළිත් රිමාන්ඩ්
කළුතර පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ඇතුළු සිව් දෙනා ජුනි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා
අද (26) කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා