ඔටිසම් රෝගයෙන් පෙලෙන අතුරුදන් වූ පස් හැවිරිදි දැරිය කැලෑවකින් හමුවෙයි (VIDEO)

ඔටිසම් රෝගයෙන් පෙලෙන අතුරුදන් වූ පස් හැවිරිදි දැරිය කැලෑවකින් හමුවෙයි (VIDEO)

Hillsborough ආරක්ෂක අංශ විසින් Florida හි වගුරු බිම් සහිත වනාන්තරයක අතුරුදහන් වූ පස් හැවිරිදි දැරියක් සොයාගෙන තිබෙනවා.

දරුවාව සොයාගත් අවස්ථාවේ දර්ශන විදෙස් මාධ්‍ය පළ කර තිබුණේ මෙලෙසින්.

අතුරුදන් වූ අවස්ථාවේ ඇය thermal imaging කැමරාවක් භාවිතා කරමින් සිටි බව සදහන්.

දැරිය අතුරුදහන් වී පැයකට අඩු කාලයකට පසුව ඇය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම දැරිය ඔටිසම් රෝගයෙන් පෙළෙන දැරියක් බවයි.

ආරක්ෂක අංශ විසින් පස් හැවිරිදි දැරියව සොයාගත් ආකාරය පහතින්,

Share This