නිරෝධායන නීතිය උල්ලංඝනය කළ ‘ 223ක්’ එක් දිනක් තුළ අත්අඩංගුවට

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ ‘ 223ක්’ එක් දිනක් තුළ අත්අඩංගුවට

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් ගතවූ පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10073ක් වනවා.

Share This