උමා ඔය ව්‍යාපෘතියෙන් නව දේශපාලන ගමනකට සැරසෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

උමා ඔය ව්‍යාපෘතියෙන් නව දේශපාලන ගමනකට සැරසෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

උමා ඔය ව්‍යාපෘතියෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂි අවස්ථාවක් උදා වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග ප්‍රථමයෙන් මේ තුළින් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ හිමිවන බවද එම නිවේදනයේ සඳහන්

හිටපු ජනාධිපති මහින්ද රාජපජෂ මහතා නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්

Share This