ඉන්දීය කණ්ඩායමට ලකුණු 51ක ඉලක්කයක්

ඉන්දීය කණ්ඩායමට ලකුණු 51ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 50ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Mohammed Siraj කඩුලු 06 ලබා ගත් අතර Hardik Pandya කඩුලු 03 දවා ගත්තා

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 51ක්

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දුන් ඔබට අවසන් මහා තරගයේ තොරතුරු ද පන්දුවෙන් පන්දුවට දැනගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This