
ඉදිරි දින කිහිපයේ වැස්ස වැඩි වෙයි
ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද රාත්‍රියේ උතුර ,උතුර මැද නැගෙනහිර ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ