
අවසන් තරගයේ කාසියේ වාසිය ඉන්දීය ප්රවීණයන්ට
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය ඉන්දීය ප්රවීණයන්ගේ කණ්ඩායමට හිමිවුණා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කරනු ලැබුවා.
මෙම තරගය පැවැත්වෙන්නේ ශ්රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම සහ ඉන්දීය ප්රවීණයන්ගේ කණ්ඩායම සමගයි.