HomeSports Newsඅමෙරිකාවට එරෙහිව පළමුව පන්දු රකින ඉන්දියාවJune 12, 2024 7:42 pm 0විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අමෙරිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This