අමෙරිකානු ඩොලරයක අද වටිනාකම

අමෙරිකානු ඩොලරයක අද වටිනාකම

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දිනයේ නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.27ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල රුපියල් 328.06ක් ලෙසයි දැක්වෙන්නේ.

Share This