![අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (VIDEO) අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (VIDEO)](https://liveat8.lk/wp-content/uploads/2024/04/1713275234-palitha-L.jpg)
අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (VIDEO)
අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) දිනයේ සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා.
ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.