HomeLocal Newsඅද විදුලිය කැපෙන කාලසටහනNovember 25, 2022 8:30 am 0අද (24) දිනයේත් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව දැනුම් දෙනවා ඒ අනුව එම විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන පහතින් දැකිය හැකියි Share This