

අද නිකුත් කරන විභාග ප්‍රතිඵල
2021සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඔහු සඳහන් කළේ 2021සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බවයි.