අඩු කරන විදුලි බිල ගැන කියන ඇමති කංචන (VIDEO)

අඩු කරන විදුලි බිල ගැන කියන ඇමති කංචන (VIDEO)

පෙර සඳහන් කළ ආකාරයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Share This