![අටුලුගම දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු CIDයට අටුලුගම දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු CIDයට](https://liveat8.lk/wp-content/uploads/2022/05/1653662238-dariya-L-1.jpg)
අටුලුගම දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු CIDයට
අටුලුගම 9 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසනවා
දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පෙරේදා (27) උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට නොපැමිණි අතර ඊයේ (28) දිනයේ නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා