අටලුගම දැරියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණය කරයි

අටලුගම දැරියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණය කරයි

බණ්ඩාරගම අටලුගම 9 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 29 හැවිරිදි මොහමඩ් ෆාරුක් නැමැත්තා තමන් දැරියව පැහැර ගත් බවට පාපොච්චාරණය කර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා

දැරිය වෙළඳසැලට ගිය අවස්ථාවේ පැහැරගත් බවත් ඇයව දූෂණය නොකළ බවත් එම සැකකරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳ තොරතුරු හෙළි වෙතැයි බියෙන් දැරියව ඝාතනය කර මඩෙහි සඟවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ

Share This