HomeLocal Newsඅගමැතිගේ සහයත් රනිල්ටAugust 1, 2024 6:52 pm 0එළඹෙන ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. Share This