fbpx
කැරම් ගහන්න ආ තරුණයා රණ්ඩු වී නොයන ගමන් ගිය හැටි (CCTVදර්ශන සහිතයි)

කැරම් ගහන්න ආ තරුණයා රණ්ඩු වී නොයන ගමන් ගිය හැටි (CCTVදර්ශන සහිතයි)

බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් විල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වුනා.

ඊයේ (21) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ. පහරදීමෙන් මියගොස් ඇත්තේ විල්ගමුව – හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිව සිටි (40) හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු ඔහු විල්ගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසනවා.

මෘත ශරීරය මේ වනවිට විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

සිද්ධියට ආදල එක් සැකකරැවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විල්ගමුවව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

Share This