fbpx
TikTok සහ WeChat හෙට සිට අමෙරිකාවේ තහනම්?

TikTok සහ WeChat හෙට සිට අමෙරිකාවේ තහනම්?

TikTok සහ WeChat ජංගම දුරකථන යෙදුම් හෙට සිට තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ මාස කිහිපයක් පුරාවට ඒ සම්බන්ධයෙන් පැවති විවාදයකින් අනතුරුවයි.

චීනය හඳුන්වාදී ඇති TikTok සහ WeChat යෙදවුම් තහනම් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ අවධානය මුල්වරට යොමුවුණේ මීට මාස කිහිපයකට පෙරය.

ඒ අදාළ යෙදවුම් “බාගත” කිරීමේදී අමෙරිකානුවන්ගේ පෞද්ගලික දත්ත චීනය වෙත විවෘත වන බව පවසමින්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මතය වුණේ මෙය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය.

Share This