අද රෑ 12ට රටපුරා දුම්රිය නවතී

අද රෑ 12ට රටපුරා දුම්රිය නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරු වෘත්තිය සමිති පවසනවා.

එහි සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසුවේ උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සඳහා මේ ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

Share This